Please wait while JT SlideShow is loading images...
Sri Lankan Air LinesThe Web design company

November heroes 2015

ජවිපෙ එක්සත් රාජධානි කමිටුව සංවිධානය කළ 26 වැනි ඉල් මහ විරු සමරුව ලන්ඩන් නගරයේ වෙල්ෆාම් ක්‍රීඩාගාර සම්මන්ත්‍රණ ශාලාවේදී නොවැ. 29 දින පැවැත්විනි. ජවිපෙ දේශපාලන ම ණ්ඩල සභික කේ ඩි ලාල්කාන්ත සහෝදරයා අන්තර්...

Read more...

celebrate Vesak Festival 2014

The High Commission of Sri Lanka

cordially invitesb All Sri Lankans in the UK to the Maha Sangika Dana (Alms Giving) offered by the High Commission to celebrate Vesak Festival 2014

at the Sri Lanka High...

Read more...

SRI LANKAN GOLFING SOCIETY PROGRAMME FOR YEAR 2014

First – The Spring Meeting – to be held at Old Fold Manor Golf Club, Hadley Green, Barnet Herts EN5 4QN on Thursday 5 th June 2014

Second – Autumn Meeting – to be held at the Suffolk Golf & Country C...

Read more...

66th National Day Celebration

The High Commissioner for Sri Lanka cordially invites all Sri Lankans living in the UK to the 66th National Day Celebration to be held at the Sri Lanka High Commission, No.13, Hyde Park G... Read more...

PRINCE CHARLES HOSTS ST JAMES’ PALACE RECEPTION PRIOR TO CHOGM 2013 VISIT

Prince Charles hosted a reception at St James's Palace for members of Britain's Sri Lankan and Indian communities to mark the royal couple's tour of India and Sri Lanka.

H.E. Dr Chris Nonis, Sri Lanka’...

Read more...

April-2017-V2WEB

එජාප කටාන ආසන සංවිධායිකා මන්ත්‍රිනී රෝස් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි.

එජාප කටාන ආසන සංවිධායිකා බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී රෝස් ප්‍රනාන්දු මෙනවිය  ඇය විසින් දරනු ලබන සියලු පක්ෂ තනතුරු වලින් ඉල්ලා අස්වී තිබේ. ඇය මේ බව පැවසුවේ කටාන එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති විශේෂ පුවත්පත් සාකච්ජාවක දී ය. තම තීරණය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ පක්ෂ මූලස්ථානය වෙත ලිඛිතව දන්වායැවූ බව ද ඇය ප්‍රකාශ කල අතර පසුගිය දිනක ජෝන් අමරතුංග ඇමතිවරයාගේ යහපාලන විරෝධි ක්‍රියාවක් නිසා තමන් මෙසේ ඉල්ලා අස්විමට තින්දු කළ බව ඇය පැවසීය.
“කලින් ආණ්ඩුව කරපු වැරදි නිවැරැදි කරලා අපි යහපත් තැනකට මේ රට අරන් යන්ඩ සූදානම් වනවිට අපේම පක්ෂය නියෝජනය කරන අපේම ඇමැතිවරු මෙවැනි බලපෑම් කිරීම මම ඇත්තෙන්ම හෙළා දකිනවා. මා බලා‍පොරොත්තුවන්නේ මේ ප්‍රදේශයේ ජනතාව සංචාරක රියැදුරන් හැටියට කටයුතු කර සංචාරක ව්‍යාපාරය මේ ප්‍රදේශයේ දියුණු කර ඔවුන්ගේ ආර්ථිකය ගොඩනංවන්න උදව් කිරීමයි.
පක්ෂයේ කෙනෙක් වුණත් මේ වැරැද්ද දැකලා අපිට අහක බලාගෙන ඉන්න බැහැ. ජනාධිපතිවරයාට වුණත් අගමැතිතුමාට වුණත් යම් කිසි වැරැද්දක් දැක්කොත් ඉදිරිපත් කරනවා. ඒවාට සාධාරණ විසඳුම් බලා‍පොරොත්තු වෙනවා. එම නිසා මේ එ.ජා.ප. සංවිධායක ධුරයේ කටයුතු කිරීම පවා මා ප්‍රතික්ෂේප කරනවා. මොකද ඒ සම්බන්ධව ඉල්ලා අස්වීමේ ලිපිය මම මේ වන විට නායකතුමාට යවලා තියෙනවා.

The post එජාප කටාන ආසන සංවිධායිකා මන්ත්‍රිනී රෝස් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි. appeared first on ColomboXnews.


Read more...

Written by Administrator Saturday, 22 April 2017 11:53

   

රනිල් යටතේ තිබු වගා බදු අරමුදලේ කෝටි 600ක් අතුරුදන් – නාමල් කරුණාරත්න

2013 වසරේ සිට ආරම්භ කළ වසරකට රු බිලියන 1 .6ක මුදලක් එකතු වූ ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ පැවති වගා බදු අරමුදලේ කෝටි 600ක මුදලට මේ වනවිට සිදුවී ඇත්තේ කුමක්ද යන්න වහාම රජය ජනතාවට දැනුම් දිය යුතු බවත්, මේ අරමුදලේ තිබුණු මුදල් කෝටි 150ක් හැර ඉතිරි මුදල් අතුරුදන් වී තිබෙන බවත් තමන් වගකීමෙන් යුතුව හෙළිදරව් කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා දඹුල්ල ප්‍රදේශයේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

මේ අරමුදලින් වගා වන්දි ගෙවීමට  ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් රු කෝටි 450ක මුදලක් ඉල්ලා තිබෙන බවත්, එම අරමුදලේ ඇත්තේ රුපියල් කෝටි 150ක් පමණක් බව දැනුම් දී තිබෙන බවද ඒ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,  මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික රක්ෂණ භාර අරමුදල ගොවීන්ගේ වගා හානි වෙනුවෙන් ස්ථාපිත කොට ඇති අරමුදලක් බවත්, මේ අරමුදලට රාජ්‍ය හා පුද්ගලික මුල්‍ය ආයතනවලින් වාර්ෂික ආදායමෙන් වසරකට සියට 01 බැඟින් අයකර ගෙන සැදුම් ලත් අරමුදලක් බව කීවේය.

දැනට ගොවීන්ට ලබාදෙන වගා හානි සදහාවූ මසකට ගෙවන රු 10000ක  වන්දියෙන් රු 1350ක මුදලක් රක්ෂණයකට බව පවසා කපා ගන්නා බවත්, හෙළි කරමින් කිවේ එම මුදල කපා ගැනීම වහාම නවතා ගොවීන් වෙනුවෙන් 2013 වසරේ රජය අයවැය මඟින් ක්‍රියාත්මක කළ වගා බදු අරමුදලින් ගොවීන්ට ගෙවන ලෙසද කිවේය.

 

The post රනිල් යටතේ තිබු වගා බදු අරමුදලේ කෝටි 600ක් අතුරුදන් – නාමල් කරුණාරත්න appeared first on ColomboXnews.


Read more...

Written by Administrator Saturday, 22 April 2017 11:53

   

දෙමළ ජාතික සන්ධානය හිටපු ජනපති මහින්ද හමුවෙයි..!

යෝජිත නව ව්‍යවස්ථාව සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධව  සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇතැයි එම සන්ධානයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට එම සන්ධානය තිරණය කර අති බවත් පැවසේ. එම සාකච්ඡා ඉදිරි සති දෙක තුළ පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.

නව ව්‍යවස්ථාවක් ගෙන නොඑන බවත් ව්‍යවස්ථා සංශෝධනයක් පමණක් සිදුවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරුන් විසින් ප්‍රකාශ කිරීම මත ඒ සම්බන්ධයෙන් එම පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයින් සමගද සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බවද අදාළ ආරංචි මාර්ග කියා සිටියි.

The post දෙමළ ජාතික සන්ධානය හිටපු ජනපති මහින්ද හමුවෙයි..! appeared first on ColomboXnews.


Read more...

Written by Administrator Saturday, 22 April 2017 11:53

   

ජනපතිගේ සයිටම් විසදුමට එකග නැහැ – අඛණ්ඩව විරෝධතාවන් ඉදිරියටත් – වෛද්‍ය නවීන් ද සොයිසා

ඊයේ පුවත්පත් කතුවරුන් හමුවේ අදහස් දක්වමින් සයිටම් අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිවරයා ලබාදී ඇති වෙනම පාලක මණ්‌ඩලයක්‌ පත් කළ යුතු විසඳුමට එකඟ නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයාගේ විසඳුම සම්බන්ධව සයිටම් ආයතනයට එරෙහි වෘත්තීය සමිති සියය සමඟ ඊයේම සාකච්ඡා කළ බව ද එහිදී එකී විසඳුමට එකඟ නොවීමට සියලු දෙනා ඒකමතිකව තීරණය කළ බව ද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

සයිටම් සඳහා පාලක මණ්‌ඩලයක්‌ පත්කිරීම නොව ජනාධිපතිවරයා විසින් කළ යුත්තේ එය රජයට පවරා ගැනීම බව පවසන ඔහු තමන්ගේ අඛණ්ඩ විරේධතාවන් ඉදිරියටත් ක්‍රියාත්මක වන බව දන්වා සිටියේය.

The post ජනපතිගේ සයිටම් විසදුමට එකග නැහැ – අඛණ්ඩව විරෝධතාවන් ඉදිරියටත් – වෛද්‍ය නවීන් ද සොයිසා appeared first on ColomboXnews.


Read more...

Written by Administrator Saturday, 22 April 2017 11:53

   

අගුණුකොලපැලැස්සේ සුපිරි බන්ධනාගාරයට ඇමති වෙදආරච්චිගේ විරෝධය.

අගුණුකොලපැලැස්සේ ඉදිකර ඇති නව බන්ධනාගාර සංකීර්ණය විවෘත කිරීමට ඉඩ ලබානොදෙන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසනවා.  “මේකට පිට පළාත්වලින් පාතාල සාමාජිකයොයි අපරාධ කාරයොයි ගෙනත් දැම්මම, ඒ අය බලන්න එන්නෙත් පාතාල සාමාජිකයෝ, අපරාධකාරයෝ. ඒ මිනිස්සු මේ ගම්වලට ආවාම ගම් විනාශයි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව ඉදිකර ඇති මෙම බන්ධනාගාරය රෝහලක් බවට පත්කරනා ලෙසටයි ඇමතිවරයා පවසන්නේ.“

අක්‌කර 58 ක භූමි ප්‍රමාණයක්‌ තුළ රුපියල් මිලියන 4996 ක වියදමින් ඉදිකෙරෙන අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ වැඩ ආරම්භ කෙරුණේ 2014 මැයි 16දාය. මෙහි රැඳවියන් 2000 ක්‌ පමණ රඳවා තැබීමට හැකිය.නව බන්ධනාගාරයට බන්ධනාගාර රෝහලක්‌, වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානයක්‌, කර්මාන්ත සඳහා වෙනම ගොඩනැඟිල්ලක්‌, නිලධාරීන් සඳහා නිලනිවාස 140 ක්‌ සහ තනිකඩ නිලනිවාසද ඇතුළත් වේ. තවද මීටර් 4000 ක ධාවනපථයක්‌, මීටර් 25 කින් යුත් පුළුල් නාන තටාකයක්‌ ගෘහස්‌ථ ක්‍රීඩාංගණයක්‌ සහ බන්ධනාගාර නිෂ්පාදන වෙළෙඳ සංකීර්ණයකින්ද යුතුය.

The post අගුණුකොලපැලැස්සේ සුපිරි බන්ධනාගාරයට ඇමති වෙදආරච්චිගේ විරෝධය. appeared first on ColomboXnews.


Read more...

Written by Administrator Saturday, 22 April 2017 11:53

   

EU Parliamentary group oppose granting GSP+ to Sri Lanka

A European Parliamentary group has tabled a resolution in the EU Parliament against granting the GSP+ tariff concession to Sri Lanka for its exports to the 28- member bloc, citing concern over Colombo's worryingly slow progress on key issues like human rights. MORE..

Read more...

Written by Administrator Saturday, 22 April 2017 11:53

   

Dumping garbage in Dompe halted - Harshana

UNP Parliamentarian Harshana Rajakaruna says that the Municipal Commissioner of Colombo has agreed to halt the disposal of garbage collected from Colombo at the waste site in Dompe. MORE..

Read more...

Written by Administrator Saturday, 22 April 2017 11:53

   

Four top police officers transferred

Two Chief Inspectors of Police and two Inspectors have been ordered transferred with immediate effect, based on the recommendation of the IGP and approval of the National Police Commission. MORE..

Read more...

Written by Administrator Saturday, 22 April 2017 11:53

   

Protest against alleged attacks by Sri Lankan navy

Activists of Tamizhar Desiya Amaippu today staged a demonstration in Rameswaram to condemn the attacks on Tamil Nadu fishermen allegedly by the Sri Lankan Navy. MORE..

Read more...

Written by Administrator Saturday, 22 April 2017 11:53

   

Sri Lanka to host Regional Meeting of Young Parliamentarians-Asia Pacific

The Regional Meeting of Young Parliamentarians of the Asia-Pacific will take place from 25th to 26th April 2017 at the Hilton Hotel in Colombo, Sri Lanka. MORE..

Read more...

Written by Administrator Saturday, 22 April 2017 11:53