HOT NEWS
Please wait while JT SlideShow is loading images...
Sri Lankan Air LinesThe Web design company

November heroes 2015

il5 1

ජවිපෙ එක්සත් රාජධානි කමිටුව සංවිධානය කළ 26 වැනි ඉල් මහ විරු සමරුව ලන්ඩන් නගරයේ වෙල්ෆාම් ක්‍රීඩාගාර සම්මන්ත්‍රණ ශාලාවේදී නොවැ. 29 දින පැවැත්විනි. ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ ඩි ලාල්කාන්ත සහෝදරයා අන්තර්ජාලය ඔස්සේ සජීවීව සහභාගී වෙමින් සමරුදේශනය කළේය. එක්සත් රාජධානියේ විවිධ පළාත් වලින් පැමිණ සිටි ජවිපෙ සාමාජික සාමාජිකාවන් හා හිතවතුන් ශාලාව තුළ මනරම්ව ඉදි කළ සමරු ස්මාරකයට මල් පහන් තබා විරු සමරු ගී විරු සමරු වැඩසටහන ආරම්භ කළ අතර නවකයින් වැඩි පිරිසක් මෙවර විරු සමරුවට සහභාගි වීම කැපීපෙනුණි.

There are no images in the gallery.

Comments (0)Add Comment

Write comment
smaller | bigger

busy